ආරච්චිකට්ටුව දෙමටපිටිය බෝම්බිවිල වැව මසුන් ඇල්ලිට බදු දිම නිසා කිරි වදිමින් තිබේන කුඹුරු අක්කර 100 කට ආසන්න ප්‍රමානයක් බේරා ගැනිමට ගොවීහු දැඩි වෙහෙසක් දරති. ඒ සඳහා දැදුරු ඔයෙන් ජලය පොම්ප කිරිමට ඔවුනට සිදුව තිබේ. වැව බදු ගත් පුද්ගලයින් වැවේ ජලය සුළු ප්‍රමානයක් පමණක් තබා ඉතිරි සියලුම ජලය පොම්ප යොදා ගනිමින් ඉවත් කිර තිබේ. ඡායාරූපවල දැක්වෙන්නේ වැවට අත්වී ඇති අරණමයි.







