වැව දෙන්නෙක් බිලි ගනියි


මන්නාරම මඩු ප්‍රාදේශයේ වැවක දිය නෑමට ගිය දෙදෙනකු ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.