වැලිසර හිටපු බුද්ධි අංශ ප්‍රධානීයා යළි රිමාන්ඩ්


වර්ෂ 2009 දී  පුද්ගලයන් දෙදෙනකු  සුදුවෑන් රථයක දමා  අතුරුදන්  කළැයි  කියන චෝදනාව සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නාවික හමුදා  කඳවුරේ  හිටපු  බුද්ධ අංශ  ප්‍රධානී ධම්මික අනිල්  මාපා පෙබරවාරි  23 වැනි දා දක්වා  යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ජෙයරාම්  ටොස්කි මහතා  අද (8) නියෝග කළේය.