(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකුට පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන වැලිසර නාවික හමුදා රෝහලේ හිටපු අධ්‍යක්ෂ ලුතිනන් කමාන්ඩර් අනිල් ධම්මික අප්‍රේල් 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා අද (6) නියෝග කළේය.

