වැලිවේරියේ හමුදා වෙඩි තැබීම අපරාධයක්


පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය කළ උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් නිගමනය කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය මෙය අපරාධයක් බවට තීරණය කළාය.

2013 අගෝස්තු පළමු වැනිදා වෙඩි තැබීම සිදු විය.

වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.