වැලිවේරියේ කඩ පෙළක් ගිනි ගනී


වැලිවේරිය හේනේගම කඩ පෙළක් ගින්නකට හසුවී කඩ කිහිපයක් දැවී ඇතැයි පොලීසිය කියයි. ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇත.