වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමට ගලහ හන්දියේදී අද (05) උද්ඝෝෂණයක් ඇරැඹිය.
මේ නිසා පැයකට ආසන්න කාලයක් මහනුවර කොළඹ මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.