ස්වභාවික විකිරණශීලී මැණිකක් ලෙස සැලකෙන ‘ඒකනයිට්‘ නම් මැණික් ගලක් වැලිමඩ ගල් වළකින් සොයාගෙන ඇත.
කැරට් 498 ක් පමණ බරැති මෙම ගල දුර්ලබ ඛනිජයකි. මෙම ගල් වර්ගය වැඩිපුරම ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. රුසියාවේ හා උතුරු අමෙරිකාවේ ද මේ ඛනිජ ඉල්ලම් ඇත. පැහැදිලි හා ලස්සන පැහැයෙන් යුත් ගල්වලට ඉහළම මිලක් ලැබේ.
එහෙත් එවැනි ගල් ඉතා දුර්ලබය.
ඡායාරූප - අන්තර්ජාලයෙනි




