වැලිපැන්නේ වෙඩි තැබීමකින් කතක මරුට


මින් මදවේලාවකට පෙර වැලිපැන්නේ නිවෙසක සිදු වු වෙඩිතැබීමකින් 38 කාන්තාවක මියගොස්  තුවාල ලැබූ තිදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් බව පොලිසිය කියයි. 

යතුරුපැදි දෙකකින් පැමිනි හතරදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවට මුලික පරික්ෂණයේදී අනාවරණය වු බවද පොලිසිය කියයි.