අද පස්වරු පහ වන විට මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හා ලෙව්වන්තුඩුව උකුලක් උසට ගංවතුර ගලා තිබිණි.
බටහිර වැලිපැන්නේ ගෙවත් තිහක් හතලිහක් යටවී තිබූ අතර නගරයේ කඩ සාප්පු වැඩිහරියක් ද යට විය.
උදේ වැඩට ගිය අයට සවස ගෙදර ඒමට නොහැකිව තැන තැන සිටි බව ද වාර්තා වේ.