වැලිපැන්න පිවිසුම වැසේ


ගං වතුර ගැලීම නිසා  දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ඉබේම වැසී ඇත.