වැලිකන්දේ වැවක් මැද උණු දිය උල්පත්


24 පැයේම දිය බුබුළු දමමින් ගලා යන උණු දිය උල්පතක් වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා ඇත.

උණුදිය උල්පත් පිහිටි නෙළුම් වැවේ දැන් නෙළුම් හෝ තණකොළ ද නැත. උල්පත් දෙකක් මැදිකර ළිං දෙකක් බැඳ ඇතත් පිවිසුම් මාර්ග ඉදි කිරීම අතරමග නැවදී තිබේ.

එම මාර්ග ඉදිකිරීමට සුදුසුම කාලය මෙම ඉඩෝරය බව ගැමියෝ කියති.

IDIKIRIMATA-NIYAMITA-MARGAYA UNUWATURA-LIDA WEWAE-SITINA-GAWAIN WIYLI-ATI-NELUM-WEWA