(ක.ග කරුණාරත්න)
වැලිකන්ද ප්‍රදේශීය මහ ලේකම් හර්ෂ බණ්ඩාර මහතාට නිර්නාමික දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා වැලිකන්ද පොලිසියට පැමිණිලි කර ඇත.
වැලිකන්ද පානීය ජල යෝජනා ක්‍රමයේ ගැටලු සම්බන්ධයෙන් මින් ඉදිරියට කතා නොකරන ලෙසත් එසේ කළහොත් මරා දමන බවටත් තර්ජනය කරන බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

