වැලිකඩ ඕ.අයි.සී ගෙ ගේ ළඟ සැක දෙන්නෙක්


වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුගත් අස්මඩල මහතාගේ නිල නිවස පිටුපස සැකකටයුතු ලෙස ගැවසෙම්න් සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.