ලග්ගල කළු ගග මහ පාරේදී වැලි පැටවූ ලොරියක හැපුනු මවක සහ පුතෙකු මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
දෙදෙනාම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.
ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන නැත.