දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැලි ලොරියක් මැල්සිරිපුර පල්ලියද්ද පල්ලමකදී ටිපර් රථයක ගැටී තාර දමමින් සිටි සේවකයින් තිදෙනකුද යට කරමින් නතරවී ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි.