වැලි මුවාගෙ පණ බේරන්න ඇමතිත් එයි


හපුතලේදී තුවාල ලැබූ වැලි මුවකුට ප්‍රතිකාර කිරීමට වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ද සහාය විය.

පශු වෛද්‍යවරුන් වැලිමුවාට ප්‍රතිකාර කරද්දී ඇමැති මුවාගේ හොම්බ අල්ලාගෙන සිටියේය.

මේ මුවා තුවාල ලැබුවේ ඇමැතිගේ වත්තේදීය. හදිස්සියේම වත්තට ආ වැලි මුවාට එහි සිටි බල්ලෝ සපා කෑහ.