තලවතුගොඩ වැලි පාරේ නිවසක පිපිරිමක් ගැන සැල වී එහි ගිය තලංගම පොලීසිය පවසනුයේ බට්ටා රතිඥ්ඤා කිහිපයක් එකවර පුපුරුවා ඇති බවයි.
නිවසේ ගේට්ටුවකට සුළු හානි සිදු වී ඇති අතර දේශපාලනඥයකුගේ රියදුරකු මීට සම්බන්ධදැයි සොයන බව පොලීසිය කියයි.