වැල්ලවත්තේ නෆීර්වත්ත හුදකලා කරයි


පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගිනිමින්  වැල්ලවත්ත පොලිස් වසමේ නෆීර්වත්ත ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇත.


 කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව  දැනුම් දී තිබේ.