වැල්ලවත්තෙන් කුඩුකාරයෙක් අල්ලයි


වැල්ලවත්ත සයිකල් වත්තේ දී ටොගා නම් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 1300ක් සමග අත්අඩංගුවට ගත් බවත්, ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරදකරුවී සිටි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.