වැල්ලවත්ත හා ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයක් අද (28) රාත්‍රී අටේ සිට අඟහරුවාදා (22) සවස 4.30 දක්වා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පාලමක අලුත්වැඩියාවක් සහ තව පාලමක් සවි කිරීම සඳහා මේ පියවර ගන්නා බවත්, මෙම කාලයේ දී එක් මාර්ගයක් පමණක් ක්‍රියාත්මක වන බවත් දුම්රිය මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ මහතා කියයි.
කොළඹ සිට කළුතර දක්වා ද්විත්ව මාර්ගයක් ඇත.

