වැල්ලම්පිටියේ මළ ගෙවල් දෙකට සන්නද්ධ ආරක්ෂාව


වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ත්‍රිත්ව ඝාතනය සිදුවූ පෙදෙසේ ළඟ ළඟ නිවෙස්හි දෙදෙනකුගේ අවමගුල් සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.

පොලිසිය එම පෙදෙසේ මාර්ග බාධක දමා සන්නද්ධ ආරක්ෂාව සපයා ඇත.