වැල්ලම්පිටිය නාගහමුල්ලේ නිවාස පේළිය ඇති වූ ගින්නකින් නිවාස 32ක් විනාශ වී ඇතැයි ගිනි නිවන හමුදාව කියයි. මේ හේතුවෙන් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පවතී. කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමේ කටයුතුවල යෙදී සිටියි. කුඩා දරුවන්ගේ පාසල් උපකරණ ද ඇතුළු එහි පදිංචිකරුවන්ගේ සියලුව දේ පිළිස්සී ඇළු වී ගොසිණි.

