හෙරොයින් මත්කුඩු ගනුදෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති බණ්ඩාර මුණසිංහ ඇතුළු සිව්දෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් පෙබරවාරි 11 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකට නියම කැරිණි.
සංඛ මධුරංග, තුවාන් ෆරීඩ් හා ෆාතිමා ෆස්ලීනා සෙසු සැකකරුවෝය.

