වැල්ලම්පිටිය-කටුනායක සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා කරයි



 

(නිමන්ති රණසිංහ)

වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා  කටුනානායක  සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද  හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ.

සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව  සඳහන් කලේය.