මුදලාලි වෙසින් පැමිණ පොලීසියට අඩි තුන බැගින් වු ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 11 ට විකිණිමට ගිය තිදෙනෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය හා වනජීවී නිලධාරීන් විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාවේදී අත්අඩංගුවට ගනු ලැබුහ.