වැරැදි බොත්තම තදවෙයි : අවි ගත් පොලිසිය බැංකුවේ


පානදුර බැංකුවක නිලධාරිනියකගේ අතින් වැරදීමකින් ආරක්ෂක බොත්තමක් තද වීමෙන් කලබලයක් ඇති විය.

එම බොත්තම ඔබද්දීම පොලිසියේ සවි කර ඇති සංඥා ද ක්‍රියාත්මක විය.

පානදුර පොලිස් නිලධරයෝ තුවක්කුද අතැතිව වහා එහි පැමිණියහ.