(රංජන් කස්තුරි)
එච්.අයි.වී අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලයේ ලබාදීමේ විශේෂ සායනයක් සෑම මසකම දෙවන සතියේ ඉරිදා දින කොළඹ සේරම් පෙදසෙහි පිහිටි ලිංගශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය කියයි.
එම ඖෂ ලබා ගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂාකරන අතර ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහතා පැවැසුවාය.

