වැරදි පාරේ උද්ඝෝෂණයෙන් මහජනයා අමාරුවේ


මදුරන්කුලිය, මොක්කුතුඩුවාව පාර පිළිසකර කර දෙන්නැයි කියමින් මදුරන්කුලියේ සිට කිලෝමීටර් 10ක් පුත්තලම - කොළඹ මාර්ගයට පැමිණි පිරිසක් එම පාර අවහිර කරගෙන උද්ඝෝෂණයක් ඇරඹූහ.

20151220_110504 20151220_110510