වැරදි තැන නින්දෙන් සදා නිදයි


වව්නියාව-කොළඹ දුම්රිය මාර්ගයේ නිදා සිටි අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු   දේවී දුම්රියේ ගැටී මිට ගිය බව වන්නියාව පොලීසිය කියයි.