කොළඹ සිට තලවාකැලේ බලා ගමන් ගත් වෑන් රථයක් වටවල රොසැල්ලේ දී අද (22) අලුයම අඩි දෙසියක ප්‍රපාතයකට පෙරලී එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වටවල පොලිසිය කියයි.
වැන් රිය පල්ලමේ: අයෙක් රෝහලේ
Recommended Articles