වැනසුණු හින්දු කෝවිල හමුදාවෙන් හදයි


තිස් වසරක යුද සමයේ කොටින්ගේ මර්මස්ථානයක් වූ යාපන පෙරියපච්ච්‍යලිපලෙයි ගණේෂ කෝවිල හා ගනේෂ දේවාලය යුද හමුදාවේ පස්වැනි පාබල හමුදාවෙන් පිළිසකර කිරීමට යයි.

කොටි සංවිධානය මෙම කෝවිල අල්ලාගෙන එහි සිට හමුදාවට බොහෝ ප්‍රහාර එල්ල කළේය.

ආගමික සහජීවනය ඇති කරලීමේ වැඩපිළිවෙළ යටතේ කෝවිල පෙර තිබූ තත්ත්වයටම පිළිසකර කරව බව යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා කියයි.