වැඩේ වැරදිලා පොලිසියට විරුද්ධව බොරු පැමිණිල්ලක්


අනවසර සිගරට් තොගයක් සමග බේරුවලදි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු මුදා ගැනීමට පළාත් සභා මන්ත්‍රීවරයකු ගත් උත්සහය අසාර්ථක වීමෙන් පසුව බේරුවල පොලිසියේ පරික්ෂක වරයකු දුරකථනයෙන් බැන වැදුනු බව කියමින් පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇත.