මොරටුව ජනාධාර සමිති වැඩිහිටි නිවහනේ නත්තල් උත්සවය මොරටුව දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජේසු බිළිඳාගේ උපත සම්බන්ධ කෙටි නාට්‍යයක හා නත්තල් සීයා ලෙස වැඩිහිටියන් රංගනයේ යෙදුණු අතර නත්තල් කැරොල් ගායනයක්ද උත්සවයට ඇතුළත් විය.





