වැඩිහිටියන්ට බුලත් දීම ලෙංගතු බව වැඩි කිරීමක්


සූර්ය මංගල්‍යය සූර්යයාට පමණක් වෙන්වූ සංක‍්‍රාන්ති සමයක් නොවෙයි. උඩු ගුවනේ සූර්ය සංක‍්‍රාන්තිය සිදුවන විට මහ පොළොවේ ජීවිතවලට ඒ සංක‍්‍රාන්තියේ නැවුම් බව දැනෙන්නේ හිරුටත් වඩා වේලපහිනි. අලූත් අවුරුද්දේ ජීවිත අලූත් කරන අලූත් අවුරුදු චාරිත‍්‍ර ඔබ කොතරම් දුරට අගය කරනවාද? 


15

 

06-s