වැඩිහිටි දිනේ වැඩිහිටියෝ බඩගින්නේ


ලෝක වැඩිහිටි දිනය යෙදී ඇති අද දිනයේ (01) දඹුල්ල වැඩිහිටි නිවාසයේ දිවා ආහාරය බාරගෙන තිබු පිරිසක් දිවා ආහාරය ලබා නොදීම නිසා එහි පරිපාලන අංශය මෙන්ම එහි සිටින වැඩිහිටියෝද දැඩි අපහසුවට ලක්වූහ.