වැඩිම වැස්ස මහඉලුක්පල්ලමට


අනුරාධපුරයට තවත් වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.

සඳුදා මහඉලුක්පල්ලමට මිලි මීටර 162.1 ද, මිහින්තලයට 143ක් ද, අනුරාධපුරයට 105ක් ද වශයෙන් වැසි ලැබුණු බව කාලගුණවිද්‍යා නිලධරයෝ කියති.

මලිමීටර 162.1 ලංකාවේ වැඩිම වර්ශාපතනයයි.


මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල පාර අඩියක් පමණ යටවී ඇත.