උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සම්බා, නාඩු සහ කැකුළු සහල් අලෙවි කළ වෙළෙදුන් 30 දෙනෙකු පමණ අද (9) අල්ලා ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පිටකොටුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලදී අල්ලා ගනු ලැබු මෙම වෙළෙදුන්ට විරුද්ධව ඉදිරි දිනවල නඩු පවරන බවද අධිකාරිය පවසයි.

