පාලන මිල අනුව ඖෂධ අලෙවි නොකරන ඖෂධහල් සොයා වැටලීම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා කියයි.
පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක මහජන පැමිණිලි අංකය වෙත ලැබෙන පැමිණිලි අනුව එම වැටලීම් සිදු කරන බව ද ඔහු පවසයි.
මේ වන විට එම අංක වෙත පැමිණිලි 82ක් ලැබී තිබේ.