බදුල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය -7274
ජනතා විමුක්ති පෙරමුණ - 2087
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 517
2009 වසරේ පැවැති පළාත් සභා ඡන්දයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 12121ක් ද, එක්සත් ජාතික පක්ෂය 2228ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 543ක් ද ලබා ගෙන තිබිණි.
2009 බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය හා සසඳන විට සන්ධානයට ඡන්ද 3311ක් අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 5046ක් ද, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 2244ක් ද වැඩි වී ඇත.


