ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) වසර 25කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩලයට තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (5) විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
වසර 25කට වැඩි සේවා කාලයක් සපිරූ 77 දෙනකුට තිළිණ ප්‍රදානය කෙරිණි.




