(රෝහණ චන්ද්‍රදාස)
මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ ඇත.
ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා ආරාධනා ලැබ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා පිටත්වීම නිසා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු සේමසිංහ මහතාට මෙසේ පත්කෙරිණි.

