වැඩ බලන නීතිපති කපිල වෛද්‍යරත්න


වැඩ බලන නීතීපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.

නීතීපති ජයන්ත ජයසුරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක යෙදී සිටී.

නීතීපති දෙපාර්තවෙන්තුවේ අපරාධ අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන කපිල වෛද්‍යරත්න මහතා අගවනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හමුවේ  දිව්රුම් දීමට නියමිතය.