වැඩ බලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර


(අංජුල මහික වීරරත්න)

වැඩබලන ජනනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබෙි.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත පත් කිරීම සිදු කර ඇත.