වැට මායිමේ අනතුරුදායක පොල් ගසක් පිළිබඳ ආරවුලකින් මාලිම්බඩ පාලටුවේ හැත්තෑ හැවිරිදි ගැමියෙක් පිහි ඇනුම් කා මිය ගියේය. ඔහුගේ පුතා සහ බෑනා ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
අසල්වැසි නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.