(සුජිත් හේවාජුලිගේ)
වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නැංවීම පිළිබඳ ස්ථාවරය දැනුම් දීමට වතු හිමියන්ට මාසයක කාලයක් ලබාදී ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩි කළ යුතු බවට වතු හිමියන්ට යෝජනා කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය
මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප, 1350 කි.
වැටුප තීරණයට වතු ලොක්කන්ට මාස දෙකක් කල්දෙයි
Recommended Articles