නව වැට් බදු සංශෝධන පනතෙහි වගන්තීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප‍්‍රකාශ කරන ලෙසත් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියට යොමු කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා අද (5) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.