වැට් බදු නැවත පැනවීම නතර කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ජනක වැලිවත්ත මහතා ගෙන ආ යෝජනාවක් අද (18) සභා රැස්වීමේදී විවාදයට ගනිමින් සිටියදී පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා ඒ ගැන තීන්දුවක් ගැනීමට සභාව විනාඩි 10කට කල් තැබුණු අතර සභාව යළි රැස්වූ අවස්ථාවේ එහි ගණ පූර්ණය නොතිබූ බැවින් පක්ෂ නායක තීන්දුව ප‍්‍රකාශ නොකරම සභාව කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතාට සිදුවිය.
වැට් විවාදයත් බස්නාහිරට
Recommended Articles