වැට් බද්ධට එරෙහිව යළි පාරට


වැට් බදු ඉහළ දැමීම හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව කම්කරු අරගල මධ්‍යස්ථානය අද කොටුව බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

DSC_1271 DSC_1276 DSC_1290