නව වැට් බදු සංශෝධන පනතෙහි වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද ,එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියට යොමු කරන ලෙස ද ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන බන්දුල ගුණවර්ධන සහ නීතීඥ සිසිර ජයකොඩි අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ගොනු කළහ.
පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.
නීීතීඥ කනිෂ්ක විතාරණ මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.